ඔන්න මමත් සින්ඩියක් හැදුවා තියන තද බල ආසාවට.ඉස්සෙල්ල උදව් වුන අය ගැන කියන එක හොදයි නේ.උදව් උනේ පන්හිද එක කරන අනූෂ අයියා.අයියට ගොඩක් ස්තුතියි.
මේ දවස් වල බ්ලොග් එකට ලියන්න බැරි උනේත් මේක හින්ද තමා.කොහොම හරි මම අසාව ඉෂ්ට කර ගත්තා.තව ඉතිරි වෙලා තියෙන්නෙ පොඩි පොඩි වැඩ ටිකක් තමා.
ඔයාලගෙ බ්ලොග් අඩවියත් අපේ සින්ඩියට එකතු කරන්න අමතක කරන්න එපා!
සින්ඩියේ ලිපිනය
http://syndi.gallehitz.com/
ඕබේ අඩවියත් එකතු කරන්න
http://syndi.gallehitz.com/?page_id=87
සබැදි කේතය<div align="center"><a href="http://syndi.gallehitz.com/"><img src="http://gallehitz.com/latest/syn.png" width="200" height="90" border="0" /></a></div>
අදහස් එහෙම තියනව නම් ලියන්න අමතක කරන්න එපා !
4 comments:
නියනයි සහෝ. එල වැඩක්. සින්ඩිය කොහොම හරි ප්රසිද්ධ කරගන්න. එතකොට නම් වැඩේ ගොඩ.
එහෙනම් මේක ප්රයෝජනවත් වෙයි
http://www.kotuwegedara.com/post/2010/06/21/e0b69ae0b6b1e0b6a9-e0b6b1e0b799e0b78fe0b780-e0b783e0b6b1e0b6a9-e0b783e0b790e0b69ae0b783e0b6b8-e0b784e0b78f-e0b6b4e0b780e0b6ade0b780e0b78fe0b69ce0b799e0b6b1-e0b6bae0b78fe0b6b8e0b799-e0b786e0b799e0b6b1e0b782e0b6ba-e0b6bbe0b784e0b783.aspx
අපි දැම්මෝ.............
ela ela!
alientitan.blogspot.com
rnpmix.blogspot.com
Post a Comment