2 ඊට පස්සෙ මෙන්න මේ Source Files ටිත Download කර ගන්න.
3 දැන් ඒ Source Files වලින් Upload කියන Folder එක FileZilla වගේ FTP Software එකකින් 000webhost එකට Upload කරන්න. (Upload කරන්න දන්න නැත්නම් මෙතන comment එකක් දාන්න FTP Upload ගැන මම කියල දෙන්නම්)
4 දැන් images කියන Folder එකෙයි up කියන Folder එකෙයි ඒ Folder එක ඇතුලෙ තියන working , temp කියන Folder වලයි images කියන Folder එකෙයි File Attributes.. හදන්න වෙනවා.ඒක ට FileZilla වලින්ම up කියන Folder එකෙයි images කියන Folder එකෙයි right click කරල Numeric Value එක 777 ට දාන්න.
5 දැන් වැඩේ හරි
This is My Site 
![[Image: ptz.jpg]](http://udara.site50.net/images/ptz.jpg)
8:51 AM
කරුණා










