බ්ලොගයේ ඇති සියලු පිටු

Showing posts with label සිංග්ලිෂ්. Show all posts
Showing posts with label සිංග්ලිෂ්. Show all posts

Saturday, October 23, 2010

ඔන්න කැමති තරමක් සිංහලෙන් ටයිප් කරගන්න..


ඔන්න දැන් කට්ටියට අමාරුවෙන් උනිකෝඩ් ගගහ චාටර් වෙන්න ඕනේ නේ  නැ.මෙන්න තියනවා ගූගල් එකෙන් හදාපු බඩුවක්. එකෙන් පුළුවන් සිංග්ලිෂ් ගහන්න ඕනෙම කෙනෙකුට. හාහාපුරා කියල ඔන්න මමත් වැඩේට බැස්සා.


 සිංග්ලිෂ් ගහන්න මෙතනින් යන්න

 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates