බ්ලොගයේ ඇති සියලු පිටු

Saturday, October 23, 2010

ඔන්න කැමති තරමක් සිංහලෙන් ටයිප් කරගන්න..


ඔන්න දැන් කට්ටියට අමාරුවෙන් උනිකෝඩ් ගගහ චාටර් වෙන්න ඕනේ නේ  නැ.මෙන්න තියනවා ගූගල් එකෙන් හදාපු බඩුවක්. එකෙන් පුළුවන් සිංග්ලිෂ් ගහන්න ඕනෙම කෙනෙකුට. හාහාපුරා කියල ඔන්න මමත් වැඩේට බැස්සා.


 සිංග්ලිෂ් ගහන්න මෙතනින් යන්න

 

Wednesday, October 20, 2010

මෙන්න නියම Reload දෙන Forum එකක්

මේක ඉතින් ඇවිල්ල තවත් මගේ තිබ්බ දැඩි ආසාටව හදපු එකක් තමා.ඉස්සෙල්ල ඉතින් මම පිස්සු කොල්ල හැදුවෙ සින්ඩියක් නේ.මම හදපු සින්ඩියට මෙතනින් යන්න.


ඔන්න ඉතින් මම Forum එකකුත් හැදුවා.ඒක නිසා මට වෙබ් එක කරගෙන යන්න ලේසියි.මම හදපු Forum එකට මෙතනින් යන්න.මාස පතා දෙන්නෙකුට මගේ ගානෙ නොමිලේ රී ලෝඩ් දෙනවා.




Adobe After Effects Plugins තොගයක්ම මෙන්න

 Adobe After කරන Plugins එහෙම ඕන අයට මෙන්න Adobe After Effects Plugins තොගයක්ම.පහත තියෙන්නෙ ලිස්ට් එක.

2D3 SteadyMove Pro 1.0
Adobe Bonus Plugin Pack for AE 6.0
Advanced 3D Renderer Beta 2
AEFlame
After Effects 5.5 Plug-in Power pack
Aist DV out
AIST ProFX 1.0 with DVOUT
Algolith 1.0
AlphaStar.v1.0.2.for.After.Effects.Incl.Keygen-SCOTCH
Atmorex Fluids 1.1
Atomic Power PSUNAMI
Automasker v1.5.1.2
Automatic Composition Import 1.0
Automatic Composition Import DV v1.0
Automatic Duck Automatic Composition Import DV 1.0
BigFX Film FX 2.35
BigFX FilmFX 2.35i
Boris Final Effects
Boris FX Title Toolkit 1.0
Boris.FX.v8
Buena Software Au Naturel 1.1.1
Buena Software Depth Cue 1.1
Buena Software Dissolve Factory 1.01
Buena Software Effect Essentials 1.6.1
Buena Software Swatch Buckler 1.0.1
Buena Swatch Buckler 1.0.1
Cognicon TILT
ColorMap
Conoa Superpak 1.8.2
Conoa Superpak 1.9
CyberZeka TVzeka Frame Buffer 1.0.8
Cycore Cult Effects 1.5
Cycore Cult FX v1.5
Cycore Effects 1.0.1
Cycore FX 1.0.1
Cycore FX HD 1.0
Darksim DIN 1.0.2
DigiEffects Aurorix 2.9
DigiEffects Berserk 1.9
DigiEffects CineLook 2.0
DigiEffects CineLook Broadcast 1.7
Digieffects Cinelook Filmres v1.1
DigiEffects CineMotion 1.10
DigiEffects Delirium 1.7
DigiEffects Fantazm
Digimation Fractal Flow 1.1
Digital Anarchy 3d Assistants
Digital Anarchy 3D Assistants 1.0
Digital Anarchy 3D Assistants Pro 1.0
Digital Anarchy 3D Layer 1.0
Digital Anarchy Anarchy Toolbox
Digital Anarchy Anarchy Toolbox 1.01
Digital Anarchy Aurora Sky 1.0
Digital Anarchy Aurora Sky 1.01
Digital Anarchy Data Animator 1.0
Digital Anarchy Elements of Anarchy 1.2
Digital Anarchy Geomancy 1.2.1
Digital Anarchy Gradient 1.0
Digital Anarchy Gradient 1.1
Digital Anarchy Psunami Water 1.0
Digital Anarchy Text Anarchy 2.1.3
Digital Element Aurora Water 1.1
Digital Film Tools 55MM 5.0
Digital Film Tools 55mm 6.0
Digital Film Tools Composite Suite 3.0
Digital Film Tools Digital Film Lab 2.0
Digital Film Tools ZMatte 1.0
Digital Fi[Digital Film Tools ZMatte 2.0
Digital.Film.Tools.Power.Stroke.v1.0.for.After.Effects-SCOTCH
Dragon Fly
DvGarage DvMatte Pro 2.0
DVStorm PlugIns for AE
Easy Movie Colors
ElectricFish Color Palette 1.0
ElectricFX Pyro 1.0x24
ElectricFX Pyro v1.0x24
Epic Presets
Eye Candy 3.3
FAN BikiniDots 1.0
FAN Grader 1.5
FAN Grader and Suppressor 1.5
FAN Supressor 1.7
Film Magic Pro
Final Effects Complete
Fnord.ProEXR.v1.2.for.Photoshop.and.After.Effects.CS3.incl.Keygen-SCOTCH
Fnordware PowerPicker 1.01
Forge FreeForm 2.0
Forge Freeform 1.0
Forge FreeForm 2.0
Free Form FX
Frischluft Flair 1.01
Frischluft Lenscare 1.1
Frischluft Lenscare 1.21
Frischluft Lensfeed 1.01
GenArts Sapphire 1.04
GenArts Sapphire 1.06
Grain Surgery 1.0
Grain Surgery Remove Grain 2.0
Gridiron Nucleo 1.0.3
ICEfx 3.0
IcePattern.v1.2.for.After.Effects.Incl.Keygen-SCOTCH
Key Correct for AE
Knoll Custom Flares
Knoll Lens Flare Pro 1.0
Light Factory 2.0
Magic Bullet Suite 1.5
Magic Bullet Suite 2.0
Magic Bullet Suite 2.1 for After Effects
Magic Bullet Suite HD 1.1
Mattenee
Metacreations Final Effects
ObviousFX Inverse Telecine 1.0.5
ObviousFX Milky Way 1.02
ObviousFX MilkyWay 1.1.3
Panopticum Animatext 2.0
Panopticum Animatext 3D
Panopticum Animatext 3D 1.0 for 9xMENT2K
Panopticum Animatext 3D 1.0 for WinXP
Panopticum AreaFX 1.0
Panopticum Array 1.6
Panopticum Curtains 1.02
Panopticum Custom Speed
Panopticum Custom Speed2 v.1.0
Panopticum Engraver 1.2
Panopticum Figure 1.0
Panopticum Fire 3
Panopticum Fire 3.0
Panopticum FX 2.0
Panopticum Grid 1.1
Panopticum IcePattern 1.0
Panopticum Lens Pro 3.5
Panopticum New Year Toy 1.0
Panopticum Plugin Galaxy 1.5
Panopticum Rich Typing 1.31]lm Tools ZMatte 1.5
Panopticum Rulers 1.0
Panopticum Tools 1.1
Panopticum Water 1.0
Pete Warden Plug-Ins
Pete Warden Plug-Ins Native 0.05
Pete Warden Plug-Ins Native 0.08
Pinnacle Composite Wizard 1.2
Pinnacle Image Lounge 1.2
Plugin Galaxy 1.0
Plugin Galaxy 1.5
Profound Effects CameraPOV 1.0
Profound Effects Gak Pak 1.0
Profound Effects Swim 1.1
Profound Effects Useful Assistants 1.0
Profound Effects Useful Things 1.5
Psunami
Puffin Design Composite Wizard
Puffin Design Image Longue
Puffin Design Knoll Lens Flare Pro
Puffin Design Knoll Light Factory 2.0
Puffin Design Primate 1.1
RealViz ReTimer HD 1.1
Red Giant Software Commotion RotoImport 1.0
Red Giant Software Composite Wizard 1.2
Red Giant Software Film Fix 1.0
Red Giant Software Image Lounge 1.2
Red Giant Software Key Correct Pro 1.0
Red Giant Software Knoll Light Factory 2
Red Giant Software Magic Bullet Suite 2.0
Red Giant Software Primatte Keyer 1.6
ReelSmart Fields Kit v1.0.3
ReelSmart Motion Blur Pro 1.82
ReelSmart Twixtor Pro v2.0
Reflectmedia Mattenee 1.0
RevisionFX DENoise.v1.0.for.Adobe.After.Effects-SCOTCH
RevisionFX Fields Kit 1.4.3
RevisionFX Motion Blur Pro 3.0.2
RevisionFX ReFill 1.2.1
RevisionFX ReFlex 2.3.6
RevisionFX Shade Shape 2.0
RevisionFX SmoothKit 1.3.2
RevisionFX Twixtor Pro 4.5
RevisionFX Video Gogh 2.7
s_ae_202_totalgrafix.net
Sakurai Optics FinalFocus Pro 2.0
Sapphire Effects v1.0
Sapphire fx vol.1
Sapphire Innovations Andrew's FX vol.1 v.1.1
sapphire106
SpiceMaster 1.2
StageTools Moving Parts 1.0
StageTools MovingPicture 4.4 AE
Synthetic Aperture Color Finesse 1.5.3
Synthetic Aperture Echo Fire 2.1
Synthetic Aperture Test Gear 1.0.2
Synthetic Aperture Test Gear 1.02
The Foundry Furnace 1.0 v.2
The Foundry Keylight 1.0 v.4
THE_FOUNDRY_TINDERBOX1_V2.1V4_FOR_AE_CS3-XFORCE
THE_FOUNDRY_TINDERBOX2_V2.1V4_FOR_AE_CS3-XFORCE
THE_FOUNDRY_TINDERBOX3_V2.1V4_FOR_AE_CS3-XFORCE
THE_FOUNDRY_TINDERBOX4_V2.1V4_FOR_AE_CS3-XFORCE
Tiffen_Filters_for_AE_CS3
Tinderbox_1
Tinderbox_2
Tinderbox_3
Tinderbox_4
TrapCode
Trapcode 3D Stroke 2.0.4
Trapcode Echospace 1.0.1
Trapcode Lux 1.0.1
Trapcode Particular 1.0.1
Trapcode Shine 1.0.6
Trapcode SoundKeys 1.1.2
Trapcode Starglow 1.0.3
Ultimatte 2.21
ViviClip Video Filters 3.01
ViZfxAE
Walker Effects Pro 2.1
Walker Effects v2.1 Pro
Zaxwerks 3D Flag 1.0
Zaxwerks 3D Invigorator Pro 4.0.3
Zaxwerks The Werks Vol.1 1.0
Zbig 3.0

Code:
http://www.fileserve.com/file/ZXMRxr4/after_effects_plugins.part01.rar
http://www.fileserve.com/file/mh88puR/after_effects_plugins.part02.rar
http://www.fileserve.com/file/8RjqPPQ/after_effects_plugins.part03.rar
http://www.fileserve.com/file/aTHGAqQ/after_effects_plugins.part04.rar
http://www.fileserve.com/file/HhY65dc/after_effects_plugins.part05.rar
http://www.fileserve.com/file/UQR3afb/after_effects_plugins.part06.rar
http://www.fileserve.com/file/Cc9Ufvj/after_effects_plugins.part07.rar
http://www.fileserve.com/file/whQPC5p/after_effects_plugins.part08.rar
http://www.fileserve.com/file/NBhgnmm/after_effects_plugins.part09.rar
Password: monkus
 
Size: 1.6GB

Monday, October 18, 2010

ඔයාලටත් Photoshop Brushes 3000

ඔයාලටත් ලස්සනට Photoshop වැඩ දාන්න එළකිරි Photoshop Brushes 3000 මෙන්න මගෙන්.






 මේව Photoshop දාන්නෙ නැතනම් කරන්න තියෙන්නෙ ෆයිල් ටික Photoshop වලට Drag and Drop කිරීම පමණයි.දැන් ඔයාලටත් ලස්සන ලස්සන Photoshop Graphics හදන්න පුළුවන්.



නරක් වුනු CD Copy කරමුද?


නරක් වුනු CD Copy කර පුළුවන් මෙන්න මේ Software එකෙන්.හැබයි ටිකක් වෙලා යනව මොකද CD එකේ තියන Bad Sectors ඉවත් කරල Copy වෙන නිසා.ඒත් මට නම් ගොඩක් පිහිට වුනු Software එකක් තමා මේක.



නම: www.gallehitz.com
සීරියල් අංකය: MQYSF-P3CRO-GY1BV


VB 6 කරන අයට සිරා OCX ටිකක්


VB 6 කරන අයට සිරා OCX ටිකක් අරගෙන ආවා ඔන්න අද මම.මටත් කාලයක් තිබ්බ උණක් තමා මේ OCX එකතු කරන පිස්සුව.මේව ඕයාලට වැදගත් වේවි කියල හිතුනා.


OCX ෆයිල් වලින් අපිට පුළුවන්  VB 6 වලට තවත් වැඩ කෑලි දාල ලස්සනට හදන්න.රූප දෙකේ තියෙන්නෙ එහෙම වැඩ දාල හදපුව තමා.මෙතන තියනවා XP Progress Bar දාන්න Systemtray Icon දාන්න තව ගොඩක් වැඩ දාන්න ෆයිල්ස්.බාලම බලන්න කෝ.



Sunday, October 17, 2010

ඔන්න මමත් සින්ඩියක් හැදුවා - Blog Reader

ඔන්න මමත් සින්ඩියක් හැදුවා තියන තද බල ආසාවට.ඉස්සෙල්ල උදව් වුන අය ගැන කියන එක හොදයි නේ.උදව් උනේ පන්හිද එක කරන අනූෂ අයියා.අයියට ගොඩක් ස්තුතියි.

 මේ දවස් වල බ්ලොග් එකට ලියන්න බැරි උනේත් මේක හින්ද තමා.කොහොම හරි මම අසාව ඉෂ්ට කර ගත්තා.තව ඉතිරි‍ වෙලා තියෙන්නෙ පොඩි පොඩි වැඩ ටිකක් තමා.


ඔයාලගෙ බ්ලොග් අඩවියත් අපේ සින්ඩියට එකතු කරන්න අමතක කරන්න එපා!


සින්ඩියේ ලිපිනය

http://syndi.gallehitz.com/

ඕබේ අඩවියත් එකතු කරන්න
http://syndi.gallehitz.com/?page_id=87

සබැදි කේතය
<div align="center"><a href="http://syndi.gallehitz.com/"><img src="http://gallehitz.com/latest/syn.png" width="200" height="90" border="0" /></a></div>
අදහස් එහෙම තියනව නම් ලියන්න අමතක කරන්න එපා !

Saturday, October 16, 2010

Nokia ජංගම දුරකථන Unlock කරන්න

ජංගම දුරකථන Lock කරල තියනව ක්‍රම කීපයකින්ම.

  • SIM Lock
  • Network Lock
  • Country Lock


අපිට මේ Unlock කරන එක කරන්න පුළුවන් Software වලින් තමයි.මේකට වැදගත් වෙන්නෙ අපේ දුරකථනයෙ IMEI අංකය දැනගෙන ඉන්න එක තමා.Unlock කරන්න කලින් විස්තරේ කියවල ඉන්න.දාල තියන Software එකකට එකක් වෙනස් හොදේ.






SWF හදන්න හොදම Software එක

මේ එකෙන් පුළුවන් බැනර්,ෆොටෝ ඇල්බම් වගේ ගොඩක් දේවල් හදන්න.මේකෙ නම තමා Sothink SWF Easy 6.2 .ගොඩක් Effects එහෙම තියනවා.උත්සාහ කරල බලන්න.මේක මට හම්බුන වැදගත්ම වලින් එකක්.



මෙතනින් බාගන්න
http://rapidshare.com/files/230207738/Sothink_SWF_Easy_v6.2_Build_622.rar

Friday, October 15, 2010

Setup හදන්න මෙන්න Software එකක්‍

Setup හදන්න මෙන්න Software එක.මේකෙන් අපිට ගොඩක් වැඩ කෑලි දාන්න පුළුවන්.හරිම සරලයි.විස්තර කරන්න ඕනෑම නෑ.ඒක එච්චරටම හොදට හදල තියනවා ඒකයි.නම තමයි IndigoRose.Setup.Factory.v8.2.2 

 Download කරගන්න

Serial No 
 SUF-VK6X-PA8N-PSW8-U87F  


‍අපේ කොල්ලො හදාපු Game

අපේ සිංහල කොල්ලො ඉතින් දැන් හෙන හෙන වැඩ දන්නවා.දැන් අපේ කස්ටිය Game ඉදලම හදන්න දන්නවනේ.ඒක අපි හැමෝම අගය කරන්න ඕන දෙයක්.කිසි විවාදයක් නෑ Game ටික නම් එළකිරි වගේ.මම මේ හැම Game එකම ගැහුවා ආතල් එකටත් එක්ක.මෙන්න තියනවා Game ලයිස්තුවයි පින්තූර ටිකකුයි විස්තර සේරම තියනවා GalleHitz එකේ.

‍අබා - පණ්ඩුකාභය කුමාරයාගේ කතාව

Game නම : ABA Pc Game (Demo)
ප්‍රමාණය : 43.42 MB  
නිකුත් කල දිනය : 2010.9.18  
අවම අවශ්‍යතා : P IV 800Mhz or higher 512MB Ram 32MB VGA

වන්නි මෙහෙයුම

Game නම:Operation Wanni
ප්‍රමාණය
: 221 MB  
නිකුත් කල දිනය :
 
අවම අවශ්‍යතා :


තොප්පිගල මෙහෙයුම

Game නම : Operation Thoppigala (Demo)
ප්‍රමාණය
: 66.5 MB  
නිකුත් කල දිනය : 2008.2.01  
අවම අවශ්‍යතා : P III 500Mhz or higher 256MB Ram 32MB VGA


හොල්මන් අඩවිය - මිනී මන්දිරය
 
Game නම:ABA Pc Game (Demo)
ප්‍රමාණය
: 107 MB  
නිකුත් කල දිනය :
 
අවම අවශ්‍යතා :

‍නොමිලේ Hosting + Domain ‍ගන්න එන්න


‍නොමිලේ Hosting + Domain ‍ගන්න හොදම සයිට් එක තමා මේ තියෙන්නේ.

Register වෙන්න
Free Website Hosting
අපිට මේකෙ එක ගිණුමක් හදල ඒක ඇතුලෙ තව ගිණුම් ඕනෑම ප්‍රමාණයක් හදන්න පුළුවන්.

Free Website Hosting
 

Password සුරක්ෂිතව තබා ගනිමු


Password සුරක්ෂිතව තබා ගන්න නියමු Software එකක් තියනවා. ඒක තමා KeePass Password Safe. මේකෙන් පුළුවන් අපේ email, internet වගේ වැදගත් ඒව සුර්ක්ෂිතව තියාගන්න. Portable නිසා ඕන තැනක ගෙනියන්න උනත් පුළුවන්.



මෙතනින් බාගන්න

Upload කරල සල්ලි හොයමු


මම කියල දෙන්න හදන්නෙ Upload කරල සල්ලි  හොයාගන්න ක්‍රමයක් ගැන. Ziddu  එකට අපි අපේ ෆයිල් Upload කරල ඒ ෆයිල් කට්ටිය Download කරාම ඒ අය අපිට සල්ලි ගෙවනවා.

‍Register වෙන්න මෙතනින්
  • Unlimited Disk Space දෙනවා
  • 200mb උපරිම ෆයිල් Size එක
  • 0.001$ දෙනවා 1 Download කිරීමකට
  • 10$ වලදී අපිට ගෙවනවා
හැබැයි ඉතින් අපිට 10$ ක් හොයා ගන්න 10,000 පාරක් අපේ ෆයිල් ටික Download වෙන්න ඕන.ලේසි වැඩක් නම් නෙවෙයි.හැබැයි Traffic වැඩි Site වල අය නම් දිනුම්.තව දෙයක් Ziddu එකෙන් අපේ Download අවම කරන්නෙ නෑ එවලේම Download කරන්න දෙනවා.


මම Ziddu එකට දාපු ෆයිල්ස් ටික මෙන්න
Huawei Unlock Tool

Thursday, October 14, 2010

මූණුපොතේ (Facebook) යාළුවො සේරම එකපාර Select කරල Suggesion යවන්න

මූණුපොතේ (Facebook) යාළුවො සේරම Select කරල Suggesion යවන්න Google Chrome වලට Extention එකක් තියනවා.ඒක ස්ථාපනය කරල අපිට ඕන Fan Page එකට ගිහිල්ල Suggesion යවන එක ආවම Toggle All කියල වැටෙනව.Toggle All කරාම සේරම යාළුවො Select වෙනව.හරිම ලේසියි සරලයි.



 මෙතනින් බාගන්න
 මෙන්න Screen Shot


අපේ ෆයිල්ස් Gmail එකට Upload කරමු

මට මේ Software එක හම්බවුනේ මීට අවුරුදු 2 කට විතර කලින්.ඒක නිසා මම හිතන්නෙ මේක ඔයාල ගාවත් ඇතිද දන්නෙ නෑ.ඒකට කමක් නෑ මම මේක ගැන කියල දෙන්නම්.

නම තමයි Gmail Drive. මේකෙන් පුළුවන් ‍අපේ ෆයිල් Gmail එකට Upload කරන්න.මේක Install කරපුවම Hard එකේ වෙනම Icon එකක් හැදෙනවා.ඒකට ගියම නිකං Hard Drive එකක් වගේමයි.මේකට වැය වෙන්නේ අපේ Gmail ගිණුමෙ Space තමයි.ඔයාලත් උත්සාහ කරල බලන්න.   









වින්ඩෝස් 7 Sidebar ගැජට් [ Win_7 Gadgets]


වින්ඩෝස් 7 Sidebar ගැජට් සෙට් එකක්ම තියනවා.මට සෙට් උනෙත් ජංජාලෙ රවුමක් දාන වෙලාවෙ.

මෙන්න List එක
AccuWeather Mini Forecast
Alarm Clock
Alarm Clock with multiple alarms
Album Art
All CPU Meter
All Search
Amazon Search
AOL Mail and AIM
Appliance Launcher
eBay Auction Sidebar Tool
Avatar 
Barack Obama BobbleHead
Battery
Battery Info
BBCNews24
BBC Radio
Bing
Blogger Buddy
Calculator
Calendars
Calender
Cheerleaders Clock
Christmas Countdown
CNN News
Compact Messenger
Computer Status
Control System With Clock
CountDown Timer
CPU-Dial 
Date and Time
Days Remaining
Dictionary/Thesaurus
Digital Frame
Digital Clock
Digital World Clock
D-Link Network Monitor
Drive Info
DropTo
DVD Open-Close
eBay Explorer
Facebook Explorer
Feed Reader
Firefox Clock
FOX News  
CPU
Gmail
GMail Counter
Google
Google International
GPU Monitor
HDD Monitor
Hibernate
HipHop Radio
IMDb search
IP Config
iStat battery
iTunes
iTunes Accessory
iTunes Controller
Launcher
Live Clock
Live Search Maps
Magic Folder
Media Player
Messenger Gadget
Mini Inbox
Mini Radio
Mini TV
Moon Phases
MSN Video
Multi Search It
Multi Sensor
My Dictionary
My Facebook 
NASA TV
NBA Scoreboard
Neptune Digital Clock
Net Gadget
Net Meter
Network Traffic
New Mail
NFL Scoreboard
NHL Scoreboard
Notes
Now Playing
O&O DiskStat
Office 2007
Office Tips & Tricks
Online Radio
Orb Clock
Outlook Appointments
Outlook Tasks
Periodic Table
Phone Book
Ping
Prayer Times
Printer
Pro Weather
Quad/Dual Core Usage v17
Quick Launch
RD Safely
Recycle Bin
Remote Desktop
RSS Reader
Run Program
Screenshot Snaper
Search
Server Ping
Shutdown Control
Sidebar Switcher
Side Player
Skype
SMS  
Speed Test
Spell Checker
Stocks
Super Search Bar
System Info
System Shutdown/Restart, etc
System Control
System Monitor
Talking Girl Clock
Terror Alert
ToDo list
Twenty Four Clock
Twitter Explorer
Ultimate Explorer
Unread Mail
USA Flag
uTorrent
Video Messages (x86)
Volume Gadget
Weather Bug
Weather Channel Sidebar
Weatherman
Weather Show
Webcam
Wifi
Wikipedia
WinAmp Control
Wired Network Meter
Wireless Network Meter
Wireless Network
WMP Shuffle
World Clock
Xbox Gamertag
Yahoo Mail
YouTube Downloader
YTV
Zune
 53 MB


Google Chrome 8 වැනි සංස්කරණය [Portable]

මම අද දෙන්නම් Google Chrome බ්රවුසර් එකේ 8 වැනි සංස්කරණය Portable බාගන්න.



මෙන්න Screenshot

Wednesday, October 13, 2010

Computer එකේ Speed එක වැඩි කරගමු

මුලින්ම Notepad එක ඕපන් කරගන්න. පස්සේ එකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න. 
mystring=(80000000)

හරි දැන් එක ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ සේව් කරගන්න. ඕක කැමති තැනක සේව් කරන්න පුලුවන්. ඒත් ඩෙස්ක්ටොප් එකේ දැම්මාම ලේසියි. ෆයිල් එකේ නම විදිහට ram.vbs කියලා දිලා සේව් කරගන්න. දැන් වැඩේ හරි.
දැන් ඔයාගේ පරිගණකය ස්ලෝ උන වේලාවක මේක රන් කරලා බලන්න. ස්පිඩ් එක වැඩිවෙයි


සැගවුණු Skype මුහුණු


Smile :) :=) :-)
Sad Smile :( :=( :-(
Big Smile :D:=D:-D:d:=d:-d
Cool 8)8=)8-)B)B=)B-)(cool)
Wink :o:=o:-o:O:=O:-O
Crying ;(;-(;=(
Sweating (sweat)(:|
Speechless :|:=|:-|
Kiss :*:=*:-*
Tongue Out :P:=P:-P:p:=p:-p
Blush (blush):$:-$:=$:">
Wondering :^)
Sleepy |-)I-)I=)(snooze)
Dull |(|-(|=(
In love (inlove)
Evil grin ]:)>:)(grin)
Talking (talk)
Yawn (yawn)|-()
Puke (puke):&:-&:=&
Doh! (doh)
Angry :@:-@:=@x(x-(x=(X(X-(X=(
It wasn't me (wasntme)
Party!!! (party)
Worried :S:-S:=S:s:-s:=s
Mmm... (mm)
Nerd 8-|B-|8|B|8=|B=|(nerd)
Lips Sealed :x:-x:X:-X:#:-#:=x:=X:=#
Hi (hi)
Call (call)
Devil (devil)
Angel (angel)
Envy (envy)
Wait (wait)
Bear (bear)(hug)
Make-up (makeup)(kate)
Covered Laugh (giggle)(chuckle)
Clapping Hands (clap)
Thinking (think):?:-?:=?
Bow (bow)
Rolling on the floor laughing (rofl)
Whew (whew)
Happy (happy)
Smirking (smirk)
Nodding (nod)
Shaking (shake)
Punch (punch)
Emo (emo)
Yes (y)(Y)(ok)
No (n)(N)
Shaking Hands (handshake)
Skype (skype)(ss)
Heart (h)(H)(l)(L)
Broken heart (u)(U)
Mail (e)(m)
Flower (f)(F)
Rain (rain)(london)(st)
Sun (sun)
Time (o)(O)(time)
Music (music)
Movie (~)(film)(movie)
Phone (mp)(ph)
Coffee (coffee)
Pizza (pizza)(pi)
Cash (cash)(mo)($)
Muscle (muscle)(flex)
Cake (^)(cake)
Beer (beer)
Drink (d)(D)
Dance (dance)\o/\:D/\:d/
Ninja (ninja)
Star (*)

මේ තියෙන්නේ සැගවුණු Skype මුහුණු සේරම තමා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates