බ්ලොගයේ ඇති සියලු පිටු

Showing posts with label free. Show all posts
Showing posts with label free. Show all posts

Saturday, October 16, 2010

Nokia ජංගම දුරකථන Unlock කරන්න

ජංගම දුරකථන Lock කරල තියනව ක්‍රම කීපයකින්ම.

  • SIM Lock
  • Network Lock
  • Country Lock


අපිට මේ Unlock කරන එක කරන්න පුළුවන් Software වලින් තමයි.මේකට වැදගත් වෙන්නෙ අපේ දුරකථනයෙ IMEI අංකය දැනගෙන ඉන්න එක තමා.Unlock කරන්න කලින් විස්තරේ කියවල ඉන්න.දාල තියන Software එකකට එකක් වෙනස් හොදේ.






Saturday, October 9, 2010

ඔයාලගෙ Blog එකට අලුත් Template දාගන්න

ඔයාලගෙ Blog එකට අලුත් Template දාගන්න පුළුවන් මේ සයිට් එකට ගිහිල්ලා.ලස්සන අලුත් Blog Template තියනවා.

ඔයාලත් අලුත් Template එකක් දාල ඔයාලගෙ ලස්සන Blog එක තවත් ලස්සන කරගන්න


Friday, October 8, 2010

Torrents උනත් Direct බාගන්න ක්‍රමයක්


මම අද කියල දෙන්න හදන්නේ Torrents උනත් Direct බාගන්න ක්‍රමයක් ගැන.ඒක කරන්න පුළුවන් මේ වෙබ් එකට ගිහිල්ලා.
http://www.torrific.com/
අපිට මේ  වෙබ් එකේ නොමිලේම ගිණුමක් හදා ගන්න පුළුවන්. ඊට පස්සෙ තියෙන්නෙ අපිට ඕන Torrents වල URL එක Paste කරල ඒ වෙබ් එකෙන් Torrent එක බෑවෙනකම් ඉන්න එත තමා.

තව දෙයක් තියනවා, අපි දුන්න Torrent එක වෙන කවුරු හරි මීට කලින් මේ වෙබ් එකට දාල බාගෙන තියනවනම් අපිට අපේ Torrent එක ඒ මොහොතෙම බාගන්න පුළුවන්.

මේ වෙබ් එක නිසා අපිට Torrents උනත් Direct බාගන්න පුළුවන්.
 


මේ ලිපිය වැදගත් කියල හිතනව නම් පොඩි අදහසක් දාල යන්න අමතක කරන්න එපා යාළුවේ

Tuesday, September 14, 2010

ශ්‍රී ලංකාවට නොමිලේ කෝල්ස්

මම දැන් කියල දෙන්න හදන්නෙ ශ්‍රී ලංකාවට නොමිලේ තත්පර 15ක කෝල් ගන්න ක්‍රමයක්
මේ වැඩේ කරන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහින්.

http://evaphone.com


ඔය සයිට් එකට ගිහින් මොනවත් වෙනස් කරන්නේ නැතුව මේ විදිහට නොම්මරය ටයිප් කරන්න.

  • උදාහරනයක් විදිහට අපි කුරුණෑගල නොම්මරයක් ගනිමු...

  • ඩයලොග් (+9477*******) සහ මොබිටෙල් (+9471*******) නොම්මර වලටත් ඔය විදිහටම ගන්න පුලුවන්.

ඊට පස්සේ ඔය කෝල් බොත්තම ඔබන්න.එතකොට එයාලගේ පොඩි වෙළඳ දැන්වීමක් ගිහින් ඔයාගේ කෝල් එකට සම්බන්ඳ වෙයි.
 ‍
‍අදහස් දාන්න අමතක කරන්න එපා හොදේ!

Monday, September 13, 2010

Huawei Modem එකක් Unlock කරමු

මම අද කියල දෙන්න හදන්නෙ Huawei Modem එකක් Unlock කරන විදිය ගැනයි.ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි තියෙන්නෙ මේ  Software එක බාගෙත කරන එක තමයි.ඉතුරු වැඩ සේරම ඒකෙන් බලාගනීවි.
 

බාගෙත කරන්න

අදහස් දාල යන්න අමතක කරන්න එපා හොදේ 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates