බ්ලොගයේ ඇති සියලු පිටු

Showing posts with label VB. Show all posts
Showing posts with label VB. Show all posts

Monday, October 18, 2010

VB 6 කරන අයට සිරා OCX ටිකක්


VB 6 කරන අයට සිරා OCX ටිකක් අරගෙන ආවා ඔන්න අද මම.මටත් කාලයක් තිබ්බ උණක් තමා මේ OCX එකතු කරන පිස්සුව.මේව ඕයාලට වැදගත් වේවි කියල හිතුනා.


OCX ෆයිල් වලින් අපිට පුළුවන්  VB 6 වලට තවත් වැඩ කෑලි දාල ලස්සනට හදන්න.රූප දෙකේ තියෙන්නෙ එහෙම වැඩ දාල හදපුව තමා.මෙතන තියනවා XP Progress Bar දාන්න Systemtray Icon දාන්න තව ගොඩක් වැඩ දාන්න ෆයිල්ස්.බාලම බලන්න කෝ.



 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates