බ්ලොගයේ ඇති සියලු පිටු

Sunday, October 17, 2010

ඔන්න මමත් සින්ඩියක් හැදුවා - Blog Reader

ඔන්න මමත් සින්ඩියක් හැදුවා තියන තද බල ආසාවට.ඉස්සෙල්ල උදව් වුන අය ගැන කියන එක හොදයි නේ.උදව් උනේ පන්හිද එක කරන අනූෂ අයියා.අයියට ගොඩක් ස්තුතියි.

 මේ දවස් වල බ්ලොග් එකට ලියන්න බැරි උනේත් මේක හින්ද තමා.කොහොම හරි මම අසාව ඉෂ්ට කර ගත්තා.තව ඉතිරි‍ වෙලා තියෙන්නෙ පොඩි පොඩි වැඩ ටිකක් තමා.


ඔයාලගෙ බ්ලොග් අඩවියත් අපේ සින්ඩියට එකතු කරන්න අමතක කරන්න එපා!


සින්ඩියේ ලිපිනය

http://syndi.gallehitz.com/

ඕබේ අඩවියත් එකතු කරන්න
http://syndi.gallehitz.com/?page_id=87

සබැදි කේතය
<div align="center"><a href="http://syndi.gallehitz.com/"><img src="http://gallehitz.com/latest/syn.png" width="200" height="90" border="0" /></a></div>
අදහස් එහෙම තියනව නම් ලියන්න අමතක කරන්න එපා !

4 comments:

Gaminda said...

නියනයි සහෝ. එල වැඩක්. සින්ඩිය කොහොම හරි ප්‍රසිද්ධ කරගන්න. එතකොට නම් වැඩේ ගොඩ.

Anonymous said...

එහෙනම් මේක ප්‍රයෝජනවත් වෙයි
http://www.kotuwegedara.com/post/2010/06/21/e0b69ae0b6b1e0b6a9-e0b6b1e0b799e0b78fe0b780-e0b783e0b6b1e0b6a9-e0b783e0b790e0b69ae0b783e0b6b8-e0b784e0b78f-e0b6b4e0b780e0b6ade0b780e0b78fe0b69ce0b799e0b6b1-e0b6bae0b78fe0b6b8e0b799-e0b786e0b799e0b6b1e0b782e0b6ba-e0b6bbe0b784e0b783.aspx

sahan ළියනගෙරත්ගමයා said...

අපි දැම්මෝ.............

Anonymous said...

ela ela!

alientitan.blogspot.com
rnpmix.blogspot.com

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates