බ්ලොගයේ ඇති සියලු පිටු

Wednesday, October 13, 2010

Computer එකේ Speed එක වැඩි කරගමු

මුලින්ම Notepad එක ඕපන් කරගන්න. පස්සේ එකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න. 
mystring=(80000000)

හරි දැන් එක ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ සේව් කරගන්න. ඕක කැමති තැනක සේව් කරන්න පුලුවන්. ඒත් ඩෙස්ක්ටොප් එකේ දැම්මාම ලේසියි. ෆයිල් එකේ නම විදිහට ram.vbs කියලා දිලා සේව් කරගන්න. දැන් වැඩේ හරි.
දැන් ඔයාගේ පරිගණකය ස්ලෝ උන වේලාවක මේක රන් කරලා බලන්න. ස්පිඩ් එක වැඩිවෙයි


6 comments:

Anonymous said...

80000000 කියල තියෙන්නේ මොකක්ද දන්නේ නෑ.. කොම්පියුටරේ පුපුරයිද දන්නේ නෑ :-s
පොඩ්ඩක් පැහැදිලි කරනවද?

කරුණා said...

ne ne pupuranne ne sahodarayaa
eka ram eke memory update karanna denne
100% guranteed

Anonymous said...
This comment has been removed by a blog administrator.
කරුණා said...

නමක් දාගෙන ලිව්වනං අපූරුයි

සංකල්පනා රුවන් said...

අහ් මමත් ටෙස්ට් කරා...
හොඳට වැඩ.
බොහෝම ස්තූතියි මේක අපට දුන්නට. :)

තව ලියන්න, සුභපැතුම්....

කරුණා said...

සංකල්පනා රුවන් ඔයාට ගොඩක් ස්තුතියි

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates