බ්ලොගයේ ඇති සියලු පිටු

Friday, October 8, 2010

Torrents උනත් Direct බාගන්න ක්‍රමයක්


මම අද කියල දෙන්න හදන්නේ Torrents උනත් Direct බාගන්න ක්‍රමයක් ගැන.ඒක කරන්න පුළුවන් මේ වෙබ් එකට ගිහිල්ලා.
http://www.torrific.com/
අපිට මේ  වෙබ් එකේ නොමිලේම ගිණුමක් හදා ගන්න පුළුවන්. ඊට පස්සෙ තියෙන්නෙ අපිට ඕන Torrents වල URL එක Paste කරල ඒ වෙබ් එකෙන් Torrent එක බෑවෙනකම් ඉන්න එත තමා.

තව දෙයක් තියනවා, අපි දුන්න Torrent එක වෙන කවුරු හරි මීට කලින් මේ වෙබ් එකට දාල බාගෙන තියනවනම් අපිට අපේ Torrent එක ඒ මොහොතෙම බාගන්න පුළුවන්.

මේ වෙබ් එක නිසා අපිට Torrents උනත් Direct බාගන්න පුළුවන්.
 


මේ ලිපිය වැදගත් කියල හිතනව නම් පොඩි අදහසක් දාල යන්න අමතක කරන්න එපා යාළුවේ

10 comments:

study yourself said...

thanks macho

දයියා said...

හොයාගන්න දේ බෙදා ගන්න එකට ගොඩක් ස්තුතියි.හැමෝම එහෙම නෑ ඒකයි අපිට ගොඩක් සතුටු.
සුභ දවසක්

Anonymous said...

Ya ya sana....thaniyen noka bedan kana sanala thamai godak watinne...ela ela....................

තීර්ථ යාත්‍රිකයා said...

බොහොම ස්තුතියි බෙදාහදාගත්තට

Anonymous said...

එල....එල.....තෑන්ක් යූ වේවා.......

කරුණා said...

ඔයාලගෙ අදහස් වලට ගොඩක් ස්තුතියි යාළුවනේ
මම හැමදාම ඔයාල එක්කමයි !

ජය වේවා !

Unknown said...

ela kiri... eth macho mekata torrent 1 add karana widiha tamaye terenne natte... url aka dunnata torrent 1 add wenne nane...

කරුණා said...

mama use karanne ISOHunT ekethiyana Download now kiyana eka right click karala copy link location dunnama apita torrent eke link eka denna puluwan yaluwe. ita passe oka othana paste karanna. ita passe *fetch* kiliya btn ekak enawa eka click karama download wenawa pennawa ape torrent eka. try karanna therune nethnam plzz gv me a call 0757001985 Udara

9XM said...

මේ ගැන කලිනුත් බ්ලොග් දෙකක තිබුනා වගේ මතකයි...
1). http://rajitha-sannasa.blogspot.com/2010/08/software-torrent-file.html
2). http://madhawas.blogspot.com/2010/09/torrents-direct-download.html

කරුණා said...

@saman
මම දැන ගෙන හිටියේ නැහැ ඒ ගැන
උපුට ගැනීමක් නම් නෙවෙයි !

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates