මම කියල දෙන්න හදන්නෙ Upload කරල සල්ලි හොයාගන්න ක්‍රමයක් ගැන. Ziddu එකට අපි අපේ ෆයිල් Upload කරල ඒ ෆයිල් කට්ටිය Download කරාම ඒ අය අපිට සල්ලි ගෙවනවා.
Register වෙන්න මෙතනින්

- Unlimited Disk Space දෙනවා
- 200mb උපරිම ෆයිල් Size එක
- 0.001$ දෙනවා 1 Download කිරීමකට
- 10$ වලදී අපිට ගෙවනවා
හැබැයි ඉතින් අපිට 10$ ක් හොයා ගන්න 10,000 පාරක් අපේ ෆයිල් ටික Download වෙන්න ඕන.ලේසි වැඩක් නම් නෙවෙයි.හැබැයි Traffic වැඩි Site වල අය නම් දිනුම්.තව දෙයක් Ziddu එකෙන් අපේ Download අවම කරන්නෙ නෑ එවලේම Download කරන්න දෙනවා.
Posted in: i money,කරන විදි
Email This
BlogThis!
Share to Facebook
4 comments:
wala tika dammanam 10000 nemeyi 100000 download karayi...
apoi apoi me mona mala jarawakda????siddu eken download karanna giyama epa wenawa speed ekath slow...melo rahak naha....
ee unata salli hambenwa txt file tikak unath mokoo
උඹ නම් මහා පිස්සු හුත්තෙක් කරැණා.
Post a Comment