බ්ලොගයේ ඇති සියලු පිටු

Friday, October 8, 2010

*.exe අපිට ඕන විදියට වෙනස් කරමු

මම දැන් දෙන්න හදන්නේ තවත් එළකිරි මෘදුකාන්ගයක්.මේකෙන් පුළුවන් අපි ගාව තියන *.exe *.scr වෙනස් කරල අපිට ඕන විදියට හදා ගන්න.හැබයි මේකෙන් VB ඒව වෙනස් කරන්න බෑ.ඔයාලත් උත්සාහ කරන්න කෝ!.





මෙන්න බාගන්න

http://www.ziddu.com/download/12004803/ResHacker.zip.html 
 මේක යොදාගෙන අපිට පුළුවන් *.exe *.scr ඇතුලෙ තියන *.ico, *.bmp ෆයිල් ඉම්පෝට් කරන්නයි එක්ස්පෝට් කරන්නයි.ප්‍රශ්න තියනව නම් අහන්න


ඔයාලගෙ අදහස් දාල යන්න අමතක කරන්න එපා හොදේ

6 comments:

Anonymous said...

machan,
onawata wada image ads danna epa. page 1 load wenna parakku wenawa. ethakota ube bog eke traffic aduwei. tharaha wenna epa mehema kiwata, kamaththen comment 1k, like 1k, dala giyoth misak illanna epa. good luck! budu saranai!

alientitan.blogspot.com
rnpmix.blogspot.com

කරුණා said...

උපදෙසට ස්තුතියි යාළුවේ
හොද අදහසක්

Nuwan said...

කාලයක් හොයහොයා හිටිය එකක් ! VB වෙනස් කරන්න බැරි ඇයි? .NET නිසාද? ඒවගෙ icons නම් වෙනස් කරන්න පුළුවන් වගේ.

කරුණා said...

icons wenas karanna puluwan eeth strings wenas karanna be soho

9XM said...

http://angusj.com/resourcehacker/

elanka said...

http://www.expresslanka.tk/
http://www.expresslanka.tk/
http://www.expresslanka.tk/

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates