බ්ලොගයේ ඇති සියලු පිටු

Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

Monday, October 18, 2010

නරක් වුනු CD Copy කරමුද?


නරක් වුනු CD Copy කර පුළුවන් මෙන්න මේ Software එකෙන්.හැබයි ටිකක් වෙලා යනව මොකද CD එකේ තියන Bad Sectors ඉවත් කරල Copy වෙන නිසා.ඒත් මට නම් ගොඩක් පිහිට වුනු Software එකක් තමා මේක.



නම: www.gallehitz.com
සීරියල් අංකය: MQYSF-P3CRO-GY1BV


Saturday, October 16, 2010

SWF හදන්න හොදම Software එක

මේ එකෙන් පුළුවන් බැනර්,ෆොටෝ ඇල්බම් වගේ ගොඩක් දේවල් හදන්න.මේකෙ නම තමා Sothink SWF Easy 6.2 .ගොඩක් Effects එහෙම තියනවා.උත්සාහ කරල බලන්න.මේක මට හම්බුන වැදගත්ම වලින් එකක්.



මෙතනින් බාගන්න
http://rapidshare.com/files/230207738/Sothink_SWF_Easy_v6.2_Build_622.rar

Friday, October 15, 2010

Setup හදන්න මෙන්න Software එකක්‍

Setup හදන්න මෙන්න Software එක.මේකෙන් අපිට ගොඩක් වැඩ කෑලි දාන්න පුළුවන්.හරිම සරලයි.විස්තර කරන්න ඕනෑම නෑ.ඒක එච්චරටම හොදට හදල තියනවා ඒකයි.නම තමයි IndigoRose.Setup.Factory.v8.2.2 

 Download කරගන්න

Serial No 
 SUF-VK6X-PA8N-PSW8-U87F  


Thursday, October 14, 2010

අපේ ෆයිල්ස් Gmail එකට Upload කරමු

මට මේ Software එක හම්බවුනේ මීට අවුරුදු 2 කට විතර කලින්.ඒක නිසා මම හිතන්නෙ මේක ඔයාල ගාවත් ඇතිද දන්නෙ නෑ.ඒකට කමක් නෑ මම මේක ගැන කියල දෙන්නම්.

නම තමයි Gmail Drive. මේකෙන් පුළුවන් ‍අපේ ෆයිල් Gmail එකට Upload කරන්න.මේක Install කරපුවම Hard එකේ වෙනම Icon එකක් හැදෙනවා.ඒකට ගියම නිකං Hard Drive එකක් වගේමයි.මේකට වැය වෙන්නේ අපේ Gmail ගිණුමෙ Space තමයි.ඔයාලත් උත්සාහ කරල බලන්න.   









Friday, October 8, 2010

*.exe අපිට ඕන විදියට වෙනස් කරමු

මම දැන් දෙන්න හදන්නේ තවත් එළකිරි මෘදුකාන්ගයක්.මේකෙන් පුළුවන් අපි ගාව තියන *.exe *.scr වෙනස් කරල අපිට ඕන විදියට හදා ගන්න.හැබයි මේකෙන් VB ඒව වෙනස් කරන්න බෑ.ඔයාලත් උත්සාහ කරන්න කෝ!.





මෙන්න බාගන්න

http://www.ziddu.com/download/12004803/ResHacker.zip.html 
 මේක යොදාගෙන අපිට පුළුවන් *.exe *.scr ඇතුලෙ තියන *.ico, *.bmp ෆයිල් ඉම්පෝට් කරන්නයි එක්ස්පෝට් කරන්නයි.ප්‍රශ්න තියනව නම් අහන්න


ඔයාලගෙ අදහස් දාල යන්න අමතක කරන්න එපා හොදේ

Saturday, October 2, 2010

Reason මියුසික් 5 ~ මියුසික් හදන්න කියාපු බඩුව

Image

Image

Image

Reason කියන්නෙ දැනට තියන හොදම සංගීත සෑදීමේ මෘදුකාන්ග වලින් එකක්.මේක ගැන ඔයාල දන්නව ඇති කියල හිතනවා. වැඩි විස්තර කියන්න මම මේක පාවිච්චි කරලා නෑ ඒත් දන්න අය දන්නව මේකෙ තියන වටිනා කම.



HOTFILE LINKS:



Code:
http://hotfile.com/dl/68664903/8d3129f/RS5.part01.rar.html
http://hotfile.com/dl/68676600/86ec1cf/RS5.part02.rar.html
http://hotfile.com/dl/68686166/6d394b2/RS5.part03.rar.html
http://hotfile.com/dl/68695768/471a2b5/RS5.part04.rar.html
http://hotfile.com/dl/68703973/e2f7526/RS5.part05.rar.html
http://hotfile.com/dl/68711262/21eb0a9/RS5.part06.rar.html
http://hotfile.com/dl/68725819/eb6a967/RS5.part07.rar.html
http://hotfile.com/dl/68738982/80b4396/RS5.part08.rar.html
http://hotfile.com/dl/68762063/fc10ce2/RS5.part09.rar.html
http://hotfile.com/dl/68771177/3b5675f/RS5.part10.rar.html
http://hotfile.com/dl/68781430/2618073/RS5.part11.rar.html
http://hotfile.com/dl/68794535/cfbc0f7/RS5.part12.rar.html
http://hotfile.com/dl/68809190/2bc05b9/RS5.part13.rar.html
http://hotfile.com/dl/68824063/57b1a40/RS5.part14.rar.html
http://hotfile.com/dl/68840656/16ba25c/RS5.part15.rar.html
http://hotfile.com/dl/68856155/f787c1f/RS5.part16.rar.html
http://hotfile.com/dl/68871494/de7f5ad/RS5.part17.rar.html
http://hotfile.com/dl/68886365/8ae7ea9/RS5.part18.rar.html







FILESERVE LINKS:


Code:
http://www.fileserve.com/file/JTHaFRj
http://www.fileserve.com/file/CHxt6EP
http://www.fileserve.com/file/wTyNTNb
http://www.fileserve.com/file/e8PX3c9
http://www.fileserve.com/file/R8cNHQE
http://www.fileserve.com/file/j5kcHU8
http://www.fileserve.com/file/cfzgpHF
http://www.fileserve.com/file/zWBt587
http://www.fileserve.com/file/mwDXZHF
http://www.fileserve.com/file/WNhQyWH
http://www.fileserve.com/file/Dk7NGCU
http://www.fileserve.com/file/V8fqMYB
http://www.fileserve.com/file/NTe5V56
http://www.fileserve.com/file/83vhXfW
http://www.fileserve.com/file/3jPAh5H
http://www.fileserve.com/file/pUXHA6f

Internet Download Manager 6.03 පරීක්ෂණාත්මක වැඩසටහන

Internet Download Manager 6.03 තාවකාලික වැඩසටහන සමග Incl patch 100% වැඩ කරයි

Image

-





Image
Image


Image


Image
කේත:
http://www.fileserve.com/file/g424BVA


නැත්නම් මේක:(කවදාවත් වරදින්නෙ නෑ)
කේත:
http://fileserve.com/list/PugZNgQ



Saturday, September 18, 2010

Computer එක ගහන අයගේ Password උස්සමු

මම මේ දෙන්න හදන්නෙ තවත් එළකිරි ‍Software එකක්.මේකෙන් පුළුවන් අපේ Computer එක ගහන අයගේ Password උස්සන්න.Password කිව්වට මේකෙන් ඒ අය සහ අපි Type කරන ඕන එකක් Save වෙනවා.


Software එක බාගන්න

Thursday, September 16, 2010

Keygen,Crack,Serial හොයන්න මරු බඩුව

Keygen,Crack,Serial ‍ මරු බඩුවක් දෙන්නම් මේක තියන නිසා මට ලේසියෙන් Software වල Keygen,Crack,Serial ‍හොයන්න ලේසියි.තව වාසියක් තියනවා මේක නිසා Keygen,Crack,Serial ‍තියන සයිට් වල අසභ්‍ය දර්ශන වගේම කරදරකාරී දැන්වීමුත් මග හරින්න පුළුවන්.Keygen,Crack,Serial ‍එකෙන්ම බාගන්න පුළුවන්.ඒක නිසා වැඩේ ලේසියි.

මෙන්න මෘදුකාන්ගය බාගන්න


ස්ක්‍රීන් දර්ශන මෙන්න


 ඒක නිසා අපිට පුළුවන් Keygen,Crack,Serial තියන අඩවි වල තියන අසභ්‍ය දර්ශන මග අරින්න වගේම නිතර දිස් වෙන කරදර කාරී දැන්වීම් මග අරින්න.මේකෙන්ම බාගත කරන්න පුළුවන් නිසා වැඩෙත් ලේසියි,කාලෙත් ඉතුරුයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates