බ්ලොගයේ ඇති සියලු පිටු

Monday, October 18, 2010

VB 6 කරන අයට සිරා OCX ටිකක්


VB 6 කරන අයට සිරා OCX ටිකක් අරගෙන ආවා ඔන්න අද මම.මටත් කාලයක් තිබ්බ උණක් තමා මේ OCX එකතු කරන පිස්සුව.මේව ඕයාලට වැදගත් වේවි කියල හිතුනා.


OCX ෆයිල් වලින් අපිට පුළුවන්  VB 6 වලට තවත් වැඩ කෑලි දාල ලස්සනට හදන්න.රූප දෙකේ තියෙන්නෙ එහෙම වැඩ දාල හදපුව තමා.මෙතන තියනවා XP Progress Bar දාන්න Systemtray Icon දාන්න තව ගොඩක් වැඩ දාන්න ෆයිල්ස්.බාලම බලන්න කෝ.



0 comments:

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates