බ්ලොගයේ ඇති සියලු පිටු

Friday, October 15, 2010

‍අපේ කොල්ලො හදාපු Game

අපේ සිංහල කොල්ලො ඉතින් දැන් හෙන හෙන වැඩ දන්නවා.දැන් අපේ කස්ටිය Game ඉදලම හදන්න දන්නවනේ.ඒක අපි හැමෝම අගය කරන්න ඕන දෙයක්.කිසි විවාදයක් නෑ Game ටික නම් එළකිරි වගේ.මම මේ හැම Game එකම ගැහුවා ආතල් එකටත් එක්ක.මෙන්න තියනවා Game ලයිස්තුවයි පින්තූර ටිකකුයි විස්තර සේරම තියනවා GalleHitz එකේ.

‍අබා - පණ්ඩුකාභය කුමාරයාගේ කතාව

Game නම : ABA Pc Game (Demo)
ප්‍රමාණය : 43.42 MB  
නිකුත් කල දිනය : 2010.9.18  
අවම අවශ්‍යතා : P IV 800Mhz or higher 512MB Ram 32MB VGA

වන්නි මෙහෙයුම

Game නම:Operation Wanni
ප්‍රමාණය
: 221 MB  
නිකුත් කල දිනය :
 
අවම අවශ්‍යතා :


තොප්පිගල මෙහෙයුම

Game නම : Operation Thoppigala (Demo)
ප්‍රමාණය
: 66.5 MB  
නිකුත් කල දිනය : 2008.2.01  
අවම අවශ්‍යතා : P III 500Mhz or higher 256MB Ram 32MB VGA


හොල්මන් අඩවිය - මිනී මන්දිරය
 
Game නම:ABA Pc Game (Demo)
ප්‍රමාණය
: 107 MB  
නිකුත් කල දිනය :
 
අවම අවශ්‍යතා :

0 comments:

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates