බ්ලොගයේ ඇති සියලු පිටු

Showing posts with label Image Hosting. Show all posts
Showing posts with label Image Hosting. Show all posts

Wednesday, April 6, 2011

අපි Image Hosting Site එකක් හදමු

1 ඉස්සෙල්ලම 000webhost එකේ register වෙන්න. (මොකද අපිට site එක host කරන්න තැනක් ඕන වෙනවා)
2 ඊට පස්සෙ මෙන්න මේ Source Files ටිත Download කර ගන්න.
3 දැන් ඒ Source Files වලින් Upload කියන Folder එක FileZilla වගේ FTP Software එකකින් 000webhost එකට Upload කරන්න. (Upload කරන්න දන්න නැත්නම් මෙතන comment එකක් දාන්න FTP Upload ගැන මම කියල දෙන්නම්)
4 දැන් images කියන Folder එකෙයි up කියන Folder එකෙයි ඒ Folder එක ඇතුලෙ තියන working , temp කියන Folder වලයි images කියන Folder එකෙයි File Attributes.. හදන්න වෙනවා.ඒක ට FileZilla වලින්ම up කියන Folder එකෙයි images කියන Folder එකෙයි right click කරල Numeric Value එක 777 ට දාන්න.
5 දැන් වැඩේ හරි


Gh (5) This is My Site Gh (5)


[Image: ptz.jpg]




 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates