බ්ලොගයේ ඇති සියලු පිටු

Thursday, October 14, 2010

මූණුපොතේ (Facebook) යාළුවො සේරම එකපාර Select කරල Suggesion යවන්න

මූණුපොතේ (Facebook) යාළුවො සේරම Select කරල Suggesion යවන්න Google Chrome වලට Extention එකක් තියනවා.ඒක ස්ථාපනය කරල අපිට ඕන Fan Page එකට ගිහිල්ල Suggesion යවන එක ආවම Toggle All කියල වැටෙනව.Toggle All කරාම සේරම යාළුවො Select වෙනව.හරිම ලේසියි සරලයි.



 මෙතනින් බාගන්න
 මෙන්න Screen Shot


0 comments:

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates