බ්ලොගයේ ඇති සියලු පිටු

Saturday, October 9, 2010

වයිරස් එකක් සදහටම නැති කරමු

මම දැන් කියල දෙන්න හදන්නෙ වයිරස් එකක් සදහටම Run වෙන එක නවත්තන්නෙ කොහොමද කියල.මේක මට කියල දුන්නේ www.GalleHitz.com එකේ Zan_Rulz යාළුවා.එයාට මේ වෙලාවෙදි ස්තුතියි කියල කියනවා.මෙන්න මෙහෙමයි ඒක කරන්නේ

  •  start ගිහිල්ල -> run එකේ "GPedit.msc" කියල කොටන්න
 
ඊට පස්සෙ මේවට පිළිවෙලින් යන්න

  • Windows Settings
  • Security Settings
  • Software Restriction Policies

මුලදි නම් මුකුත් Policies දාල නෑ.

  • Software Restriction Policies Right click කරල  "Create New Policies" තෝරන්න
  • ඊට පස්සෙ  "Additional Rules" කියන එක Right click කරල and  New "Hash Rule" කියන එක තෝරන්න
  • browse කියන එක click කරල වයිරස් එක තියන තැනට ගිහිල්ල වයිරස් එක තෝරල  "open" click කරන්න

උදාහරණ: c:\Windows\System32\Explorar.exe wink
(මේ මහසෝන වයිරස් එක තියන තැන)

  •  "Security level"  කියන එක Disallowed කරල තියන්න වග බලාගන්න
  • Apply Click කරල OK කරන්න

අද ඉදල මේ වයිරස් ෆයිල් එක run වෙන්නෙ නෑ තැන වෙනසු කෙරුවත්

2 comments:

Anonymous said...

oyage blogs godak hondai, ewa watina eva, mama asanka

Anonymous said...

හැම වෛරස් එකක්ම තියෙන තරන් හොයලා මේක කරන්න ‍ඔනද ? කොහොමද අනෙක් වෛරස් තියෙන තැන් දැනගන්නෙ.

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates