බ්ලොගයේ ඇති සියලු පිටු

Saturday, September 18, 2010

Computer එක ගහන අයගේ Password උස්සමු

මම මේ දෙන්න හදන්නෙ තවත් එළකිරි ‍Software එකක්.මේකෙන් පුළුවන් අපේ Computer එක ගහන අයගේ Password උස්සන්න.Password කිව්වට මේකෙන් ඒ අය සහ අපි Type කරන ඕන එකක් Save වෙනවා.


Software එක බාගන්න

Friday, September 17, 2010

ඕන TV Show එකක් ඉල්ලන්න

ඔන්න මම අද ඔයාලට දෙන්න මගේ නව බ්ලොග් එක ගැන විස්තරයක්. මේ බ්ලොග් එක හදන්න මට අයියල දෙන්නෙත් උදව් උනා ඒ දෙන්න මට සෙට් උනේ එළකිරි එකේදි.මාර හොද අයියල දෙන්නෙක්.බ්ලොග් එක ගැන කියනව නම් මේකට මම TV Show දානව සතියට එකක් වෙන්න (තරහ වෙන්න එපා වෙලාව නෑ ඒකයි).තව මේ බ්ලොග් එකෙන් ඔයාල ඉල්ලන TV Show දෙනවා තියෙන්න udarapathmin@gmail.com එකට ඊ ලිපියක් එවන එක තමා. ඔයාලට ඕන ෆිල්ම් සින්දු උනත් දෙනවා.
මෙන්න ලිපිනය

http://alltvshowsfree.blogspot.com/

ඊ ලිපිනය 
udarapathmin@gmail.com

දැනට මෙච්චරයි හොදේ

Thursday, September 16, 2010

Keygen,Crack,Serial හොයන්න මරු බඩුව

Keygen,Crack,Serial ‍ මරු බඩුවක් දෙන්නම් මේක තියන නිසා මට ලේසියෙන් Software වල Keygen,Crack,Serial ‍හොයන්න ලේසියි.තව වාසියක් තියනවා මේක නිසා Keygen,Crack,Serial ‍තියන සයිට් වල අසභ්‍ය දර්ශන වගේම කරදරකාරී දැන්වීමුත් මග හරින්න පුළුවන්.Keygen,Crack,Serial ‍එකෙන්ම බාගන්න පුළුවන්.ඒක නිසා වැඩේ ලේසියි.

මෙන්න මෘදුකාන්ගය බාගන්න


ස්ක්‍රීන් දර්ශන මෙන්න


 ඒක නිසා අපිට පුළුවන් Keygen,Crack,Serial තියන අඩවි වල තියන අසභ්‍ය දර්ශන මග අරින්න වගේම නිතර දිස් වෙන කරදර කාරී දැන්වීම් මග අරින්න.මේකෙන්ම බාගත කරන්න පුළුවන් නිසා වැඩෙත් ලේසියි,කාලෙත් ඉතුරුයි.

ඇඩෝබ් පොටෝෂොප් CS5 ~ Adobe Photoshop CS5

මම දැන් දෙන්න හදන්නෙ ඇඩෝබ් පොටෝෂොප් CS5 ~ Adobe Photoshop CS5 මෘදුකාන්ගයේ Portable version එකක්.


Portable Adobe Photoshop CS5 x32 pre-release 
122.68 MB


Rapidshare එකෙන් තමා බාගන්න වෙන්නේ ගිණුමක් මම දීල ඇති හොදද?. අදහස් දාල යන්න අමතක කරන්න එපා හොදේ.


Download Accelerator Plus V9.5.0.2_Portable බාගන්න (DAP)



මෙන්න මම ඔයාලට තවත් මැක්සා මෘදුකාංගයක් ගෙනාවා..මම හිතන විදියට මෙකත් ගොඩක් අය පාවිචි කරනවා,, Internet Download Manager එකයි මෙකයි ඉන්නේ එකම තැන මෙකත් මැක්සා ඩොව්න්ලොඩ් මෘදුකාංගයක් මෙකේ Internet Download Manager එකට වඩා පහසුකම් ගොඩක් තියෙනවා..ඉතින් ඔයලා කැමති නම් මෙක බාගන්න.එ වගෙම මෙකේ  කැරක් කරන්න ඔනේ නැ රේගිස්ටර් කරලා තියෙන්නේ :D
එක නිසා තවත් එල..මම පහලින් ලින්ක් දිලා තියෙනවා කැමති  හැමොම බාගන්න.

Download Accelerator Plus මෙතනින් බාගන්න 


Download Accelerator Plus එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඊ - ලිපිනයට පින්තූරයක්

මම කියල දෙන්න හදන්නේ ඊ - ලිපිනයට පින්තූරයක් හදන් විදිය ගැනයි.මම මේක දැක්කෙ මම සිංහල ‍බ්ලොග් එකක් කියවන වෙලාවේ.මෙන්න මෙහෙමයි ඒක කරන්නේ මේ අඩවියට යන්න.

 මේ අඩවියෙන් ඊ - ලිපිනයට පින්තූරයක් හදල ඒකෙ කේතයකුත් දෙනවා.මේ තියෙන්නෙ මම හදපු එක.


Tuesday, September 14, 2010

ශ්‍රී ලංකාවට නොමිලේ කෝල්ස්

මම දැන් කියල දෙන්න හදන්නෙ ශ්‍රී ලංකාවට නොමිලේ තත්පර 15ක කෝල් ගන්න ක්‍රමයක්
මේ වැඩේ කරන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහින්.

http://evaphone.com


ඔය සයිට් එකට ගිහින් මොනවත් වෙනස් කරන්නේ නැතුව මේ විදිහට නොම්මරය ටයිප් කරන්න.

  • උදාහරනයක් විදිහට අපි කුරුණෑගල නොම්මරයක් ගනිමු...

  • ඩයලොග් (+9477*******) සහ මොබිටෙල් (+9471*******) නොම්මර වලටත් ඔය විදිහටම ගන්න පුලුවන්.

ඊට පස්සේ ඔය කෝල් බොත්තම ඔබන්න.එතකොට එයාලගේ පොඩි වෙළඳ දැන්වීමක් ගිහින් ඔයාගේ කෝල් එකට සම්බන්ඳ වෙයි.
 ‍
‍අදහස් දාන්න අමතක කරන්න එපා හොදේ!

Monday, September 13, 2010

නොම්ලේ RapidShare Premium ගිණුමක්

මම දැන් කියල දෙන්න හදන්නෙ කොහොමද Internet Download Manager එකට RapidShare Premium ගිණුමක් අන්තර්ගත කරන්නෙ කියලා.මෙහෙම අන්තර්ගත කරාම අපිට තියන Premium ගිණුම් ආරක්ෂා කරගන්න පුළුවන්.මෙන්ම කරන විදිය.





RapidShare Premium ගිණුමක් දෙන්නම් මාසෙයක් තියන
ගිණුම් අංකය - 11276031
මුර පදය - wPwhjjxv

Huawei Modem එකක් Unlock කරමු

මම අද කියල දෙන්න හදන්නෙ Huawei Modem එකක් Unlock කරන විදිය ගැනයි.ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි තියෙන්නෙ මේ  Software එක බාගෙත කරන එක තමයි.ඉතුරු වැඩ සේරම ඒකෙන් බලාගනීවි.
 

බාගෙත කරන්න

අදහස් දාල යන්න අමතක කරන්න එපා හොදේ 

යූස්බී ලොක් කරමු ~ USB Lock

මේකට තමා USB BLOCK කියන්නේ. මේක install කිසිම usb drive 1ක් අපේ අවසර නැතිව Run කරන්න බෑ. හැම එකටම password 1ක් ඉල්ලනවා. අපේ ඒවට විතරක් අවසර තියන විදියට හදන්න පුළුවන්. තව මේක දැම්මම CD/DVD එකක්වත් දාන්න බෑ.තව මේකෙන් Internet Lock කරන්නත් පුළුවන්.







 

 මෙතනින් Software එක බාගන්න


http://rapidshare.com/files/418819862/usb-block-__www.GalleHitz.com__.sfx.exe.html

 සීරියල් අංකය
USB BLOCK 1.3.0 KEY

Serial number: WWW.MPT34M.TK

Activation key: 7CA8A6E0B4F470B86AA8C806EEA6D20E 

නිර්නාමික ඊ-මේල් යවන ක්‍රමය

ඔන්න දැන් තවත් හොර වැඩක් කරන හැටි කියන්න යන්නෙ. Anonymous e-mails! ඒ කියන්නෙ නිර්නාමික ඊ-මේල් යවන ක්‍රමය. මේකට රෙජිස්ටර් වෙන්න ඕනෙත් නැති නිසා හරිම ලේසියි.





මුලින්ම මේ වෙබ් අඩවියට යන්න. 
ඊට පස්සෙ යවන්නන්ගෙ ඊ-මේල් ඇඩ්‍රස් ටික ලියන්න. දැන් මාතෘකාවකුත් යොදලා ලිපිය ලියන්න. ලිපියේ අඩුම අකුරු 10ක් තියෙන්න ඕන. මම නම් මේකෙන් යැව්වා. නියමෙට වැඩ කලා.

RapidShare වලට ගේමක් දෙමු

මම දැන් කියල දෙන්න හදන්නේ RapidShare වලට ගේමක් දෙන විදියයි.මේකෙදි කරන්නෙ Free User කෙනෙක්ට ඉන්න වෙන තත්පර 130 මග හරින විදියක්.ඒක එච්චර අමාරු නෑ තියෙන්නෙ මේ කෝඩ් එක කොපි කරල ‍කරන එකයි ඒකෙන් අර තත්පර 130 මගහරින්න පුළුවන්.

javascrip:alert(c=0)

 හැබයි මේක Fire Fox වල නම් වැඩ නෑ Internet Explorer වල වැඩ.
තත්පර 130 මග හරින එක දැන් ගේමක්ද නේද?


අසීමිත ධාරිතාවයකින් යුත් ඊ - මේල් ~ Unlimited Email

අසීමිත ධාරිතාවයකින් යුත් ඊ - මේල් හදන්න දෙන තැන තියෙද්දි මොකටද නිකං 7 වලට කොටුවෙන්නේ.
අදම ඔබත් එකක් හදාගන්න.


තවත් ශ්‍රී ලංන්කාවෙ වැඩක්.

ගිණුමක් හදන්න
පරීක්ෂා කරන්න

Direct Download Movies ~ කෙලින්ම ෆිල්ම් බාන්න

මම මුලින්ම කියල දෙන්න හදන්නේ කෙලින්ම ෆිල්ම් බාන්නෙ කොහොමද කියලා.ඒක එච්චර අමාරු නෑ.මේ ලින්ක් වලට ගිහිල්ලම බලන්න ටෙරා 200ක විතර ෆිල්ම් තියනවා‍.



 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates