ඔන්න දැන් කට්ටියට අමාරුවෙන් උනිකෝඩ් ගගහ චාටර් වෙන්න ඕනේ නේ නැ.මෙන්න තියනවා ගූගල් එකෙන් හදාපු බඩුවක්. එකෙන් පුළුවන් සිංග්ලිෂ් ගහන්න ඕනෙම කෙනෙකුට. හාහාපුරා කියල ඔන්න මමත් වැඩේට බැස්සා.
සිංග්ලිෂ් ගහන්න මෙතනින් යන්න
මම දන්න දේ ඔයාලටත්
සිංග්ලිෂ් ගහන්න මෙතනින් යන්න
Posted in: සිංග්ලිෂ්
Email This
BlogThis!
Share to X
Share to Facebook
1 comments:
ඕක ආපුම දවස් වල මමත් පොඩ්ඩක් ඕක යූස් කරල බැලුව, ඒ මාස ගාණකට ඉස්සෙල්ලද කොහෙදනෙ. ඒත් මට ඉතින් මම මේ පාවිච්චි කරන ක්‍රමේ හොඳයි. මම පාවිච්චි කරන්නෙ මධුර අය්යගෙ rsinglish එකනෙ. :) ඒක මාරම පහසුයි.
Post a Comment