බ්ලොගයේ ඇති සියලු පිටු

Saturday, October 16, 2010

Nokia ජංගම දුරකථන Unlock කරන්න

ජංගම දුරකථන Lock කරල තියනව ක්‍රම කීපයකින්ම.

  • SIM Lock
  • Network Lock
  • Country Lock


අපිට මේ Unlock කරන එක කරන්න පුළුවන් Software වලින් තමයි.මේකට වැදගත් වෙන්නෙ අපේ දුරකථනයෙ IMEI අංකය දැනගෙන ඉන්න එක තමා.Unlock කරන්න කලින් විස්තරේ කියවල ඉන්න.දාල තියන Software එකකට එකක් වෙනස් හොදේ.






1 comments:

iroshan@TipsLK.Com said...

Download කරගෙන බලන්නම්කෝ.
Thanks...

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates