Block කරපු Site වලට යන්න ක්රමයක් හොයනවද?.මෙන්න ඒකට සරලම පහසු විදිය.මම ඉගෙන ගත්තේ GalleHitz.com එකේ Forum එකෙන්.ඒක කරන්නේ මේ සයිට් එකෙන්.ඕකට ගියපුවාම අපේ IP එක ඇමරිකාවෙ එකක් විදියට තමා පෙන්නන්නේ Proxy ඉදලම වෙනස් වෙනවා.
http://www.vtunnel.com/
ස්තුතියි නැරඹුවාට !
4 comments:
ela,,ela,,machan.....
thxx comment ekata
maxa thanks
thenks තව http://hidemyass.com/ එකත් හොදයි
Post a Comment