බ්ලොගයේ ඇති සියලු පිටු

Monday, October 11, 2010

Block කරපු Site වලට යමු


 Block කරපු Site වලට යන්න ක්‍රමයක් හොයනවද?.මෙන්න ඒකට සරලම පහසු විදිය.මම ඉගෙන ගත්තේ GalleHitz.com එකේ Forum එකෙන්.ඒක කරන්නේ මේ සයිට් එකෙන්.ඕකට ගියපුවාම අපේ IP එක ඇමරිකාවෙ එකක් විදියට තමා පෙන්නන්නේ Proxy ඉදලම වෙනස් වෙනවා.
 http://www.vtunnel.com/

ස්තුතියි නැරඹුවාට !


Sunday, October 10, 2010

Folders හා ෆයිල් System Files විදියට Hidden කරමු


මම කියල දෙන්න හදන්නෙ Folders හා ෆයිල්ස් System Files විදියට Hidden කරන්න විදියක්.මේක කරන්න අපිට .bat ෆයිල් දෙකක් ලියාගන්න වෙනවා.එකක් Hidden කරන්න.අනික Un Hide කරන්න.කතා ඇති.මෙහෙමයි කරන්නේ.

 .bat ෆයිල් හදන්නෙ Notepad එකෙන් Save as Type එකට All Files දීල .bat විදියට සකස් කරලා


1 වැනි  .bat ෆයිල් එකට මෙක දාල Hide කියල save
attrib +h +s Karuna
2 වැනි  .bat ෆයිල් එකට මෙක දාල Unhide කියල save
attrib -h -s Karuna
 Karuna කියන එකට දාන්න ඕන අපිට Hide කරන්න ඕන Folder එකේ නම.

දැන් ඔය ෆයිල් දෙක අපිට Hide කරන්න ඕන Folder එකට පිටින් තියන්න ඕන. ඒ කියන්නෙ අපිට Hide කරන්න ඕන Folder එකයි බැට් ෆයිල් දෙකයි එකම Folder එකක තියෙන්න ඕන.

දැන් අපිට Folder එක Hide කරන්න ඕන නම් Hide.bat run කරන්න.එතකොට ඒක නොපෙනී යාවි.ආයි ඒක Unhide කරගන්න ඕන නම් Unhide.bat run කරන එක තමයි.

වැදගත්
මේකෙන් Hide කරපුව බලාගන්න අපිට කරන්න තියෙන්නේ Folder Options -> View -> Hide Protected System Operating Files වල තියෙන Tick එක අයින් කරන එක තමා.



සැලකිය යුතුයි
මේ උපක්‍රමෙන් ඔයාලත් ෆයිල් Hide කරනව නම් Hide Protected System Operating Files වල තියෙන Tick එක දාලම තියන්න.අපිට ඕන වෙලාවට Tick එක අයින් කරල ඒ Folder එක පාවිච්චි කරල ‍ආයි කලින් විදියටම Tick එක දාලම තියන්න.කට්ටිය අපි Hide කරපුව හොයල හමාරයි.


මෙහෙම Hide කරාම Search එකේ වත් Recent Files එකේ වත් පෙන්නන්නෙ නෑ.

මීට වඩා විස්තර කරන්න තේරෙන්නෙ නෑ ප්‍රශ්න තියනව නම් අහන්න

Saturday, October 9, 2010

වයිරස් එකක් සදහටම නැති කරමු

මම දැන් කියල දෙන්න හදන්නෙ වයිරස් එකක් සදහටම Run වෙන එක නවත්තන්නෙ කොහොමද කියල.මේක මට කියල දුන්නේ www.GalleHitz.com එකේ Zan_Rulz යාළුවා.එයාට මේ වෙලාවෙදි ස්තුතියි කියල කියනවා.මෙන්න මෙහෙමයි ඒක කරන්නේ

  •  start ගිහිල්ල -> run එකේ "GPedit.msc" කියල කොටන්න
 
ඊට පස්සෙ මේවට පිළිවෙලින් යන්න

  • Windows Settings
  • Security Settings
  • Software Restriction Policies

මුලදි නම් මුකුත් Policies දාල නෑ.

  • Software Restriction Policies Right click කරල  "Create New Policies" තෝරන්න
  • ඊට පස්සෙ  "Additional Rules" කියන එක Right click කරල and  New "Hash Rule" කියන එක තෝරන්න
  • browse කියන එක click කරල වයිරස් එක තියන තැනට ගිහිල්ල වයිරස් එක තෝරල  "open" click කරන්න

උදාහරණ: c:\Windows\System32\Explorar.exe wink
(මේ මහසෝන වයිරස් එක තියන තැන)

  •  "Security level"  කියන එක Disallowed කරල තියන්න වග බලාගන්න
  • Apply Click කරල OK කරන්න

අද ඉදල මේ වයිරස් ෆයිල් එක run වෙන්නෙ නෑ තැන වෙනසු කෙරුවත්

ඔයාලගෙ Blog එකට අලුත් Template දාගන්න

ඔයාලගෙ Blog එකට අලුත් Template දාගන්න පුළුවන් මේ සයිට් එකට ගිහිල්ලා.ලස්සන අලුත් Blog Template තියනවා.

ඔයාලත් අලුත් Template එකක් දාල ඔයාලගෙ ලස්සන Blog එක තවත් ලස්සන කරගන්න


Friday, October 8, 2010

*.exe අපිට ඕන විදියට වෙනස් කරමු

මම දැන් දෙන්න හදන්නේ තවත් එළකිරි මෘදුකාන්ගයක්.මේකෙන් පුළුවන් අපි ගාව තියන *.exe *.scr වෙනස් කරල අපිට ඕන විදියට හදා ගන්න.හැබයි මේකෙන් VB ඒව වෙනස් කරන්න බෑ.ඔයාලත් උත්සාහ කරන්න කෝ!.





මෙන්න බාගන්න

http://www.ziddu.com/download/12004803/ResHacker.zip.html 
 මේක යොදාගෙන අපිට පුළුවන් *.exe *.scr ඇතුලෙ තියන *.ico, *.bmp ෆයිල් ඉම්පෝට් කරන්නයි එක්ස්පෝට් කරන්නයි.ප්‍රශ්න තියනව නම් අහන්න


ඔයාලගෙ අදහස් දාල යන්න අමතක කරන්න එපා හොදේ

Torrents උනත් Direct බාගන්න ක්‍රමයක්


මම අද කියල දෙන්න හදන්නේ Torrents උනත් Direct බාගන්න ක්‍රමයක් ගැන.ඒක කරන්න පුළුවන් මේ වෙබ් එකට ගිහිල්ලා.
http://www.torrific.com/
අපිට මේ  වෙබ් එකේ නොමිලේම ගිණුමක් හදා ගන්න පුළුවන්. ඊට පස්සෙ තියෙන්නෙ අපිට ඕන Torrents වල URL එක Paste කරල ඒ වෙබ් එකෙන් Torrent එක බෑවෙනකම් ඉන්න එත තමා.

තව දෙයක් තියනවා, අපි දුන්න Torrent එක වෙන කවුරු හරි මීට කලින් මේ වෙබ් එකට දාල බාගෙන තියනවනම් අපිට අපේ Torrent එක ඒ මොහොතෙම බාගන්න පුළුවන්.

මේ වෙබ් එක නිසා අපිට Torrents උනත් Direct බාගන්න පුළුවන්.
 


මේ ලිපිය වැදගත් කියල හිතනව නම් පොඩි අදහසක් දාල යන්න අමතක කරන්න එපා යාළුවේ

Saturday, October 2, 2010

Reason මියුසික් 5 ~ මියුසික් හදන්න කියාපු බඩුව

Image

Image

Image

Reason කියන්නෙ දැනට තියන හොදම සංගීත සෑදීමේ මෘදුකාන්ග වලින් එකක්.මේක ගැන ඔයාල දන්නව ඇති කියල හිතනවා. වැඩි විස්තර කියන්න මම මේක පාවිච්චි කරලා නෑ ඒත් දන්න අය දන්නව මේකෙ තියන වටිනා කම.



HOTFILE LINKS:



Code:
http://hotfile.com/dl/68664903/8d3129f/RS5.part01.rar.html
http://hotfile.com/dl/68676600/86ec1cf/RS5.part02.rar.html
http://hotfile.com/dl/68686166/6d394b2/RS5.part03.rar.html
http://hotfile.com/dl/68695768/471a2b5/RS5.part04.rar.html
http://hotfile.com/dl/68703973/e2f7526/RS5.part05.rar.html
http://hotfile.com/dl/68711262/21eb0a9/RS5.part06.rar.html
http://hotfile.com/dl/68725819/eb6a967/RS5.part07.rar.html
http://hotfile.com/dl/68738982/80b4396/RS5.part08.rar.html
http://hotfile.com/dl/68762063/fc10ce2/RS5.part09.rar.html
http://hotfile.com/dl/68771177/3b5675f/RS5.part10.rar.html
http://hotfile.com/dl/68781430/2618073/RS5.part11.rar.html
http://hotfile.com/dl/68794535/cfbc0f7/RS5.part12.rar.html
http://hotfile.com/dl/68809190/2bc05b9/RS5.part13.rar.html
http://hotfile.com/dl/68824063/57b1a40/RS5.part14.rar.html
http://hotfile.com/dl/68840656/16ba25c/RS5.part15.rar.html
http://hotfile.com/dl/68856155/f787c1f/RS5.part16.rar.html
http://hotfile.com/dl/68871494/de7f5ad/RS5.part17.rar.html
http://hotfile.com/dl/68886365/8ae7ea9/RS5.part18.rar.html







FILESERVE LINKS:


Code:
http://www.fileserve.com/file/JTHaFRj
http://www.fileserve.com/file/CHxt6EP
http://www.fileserve.com/file/wTyNTNb
http://www.fileserve.com/file/e8PX3c9
http://www.fileserve.com/file/R8cNHQE
http://www.fileserve.com/file/j5kcHU8
http://www.fileserve.com/file/cfzgpHF
http://www.fileserve.com/file/zWBt587
http://www.fileserve.com/file/mwDXZHF
http://www.fileserve.com/file/WNhQyWH
http://www.fileserve.com/file/Dk7NGCU
http://www.fileserve.com/file/V8fqMYB
http://www.fileserve.com/file/NTe5V56
http://www.fileserve.com/file/83vhXfW
http://www.fileserve.com/file/3jPAh5H
http://www.fileserve.com/file/pUXHA6f

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates