- start ගිහිල්ල -> run එකේ "GPedit.msc" කියල කොටන්න
ඊට පස්සෙ මේවට පිළිවෙලින් යන්න
- Windows Settings
- Security Settings
- Software Restriction Policies
මුලදි නම් මුකුත් Policies දාල නෑ.
- Software Restriction Policies Right click කරල "Create New Policies" තෝරන්න
- ඊට පස්සෙ "Additional Rules" කියන එක Right click කරල and New "Hash Rule" කියන එක තෝරන්න
- browse කියන එක click කරල වයිරස් එක තියන තැනට ගිහිල්ල වයිරස් එක තෝරල "open" click කරන්න
උදාහරණ: c:\Windows\System32\Explorar.exe

(මේ මහසෝන වයිරස් එක තියන තැන)
- "Security level" කියන එක Disallowed කරල තියන්න වග බලාගන්න
- Apply Click කරල OK කරන්න
10:29 PM
කරුණා












