මම දන්න දේ ඔයාලටත්
වෙන කරන්නම දෙයක් නැති නිසා මම Geegain වලට මාරු වෙනවා
Thumbs Up! You better try both (text and image) ads bro.BTW, I'm also using Geegain coz it's genuine!
geegain එක්ත් කරන්නැ බොරුව කියල අහු වෙලා ඉවරයි. ඔයාගෙ talk ads වල තියෙනෙ 1200 අමතක කරන්න. උනුත් සල්ලි දෙන්නෙ නෑ. :D
#2 ඇත්තට :P lolzz... එහෙනම් මට හම්බුනේ මොනවද දන්නෑ?
aparadee
මචං මං මෙහෙම කියන්නේ උබේ හොදට. සමහරවිට උබ දන්නවා ඇති rnpmix.blogspot.com .ඒ බ්ලොක්කය ලීවේ මම. මම මුල ඉදන්ම දැම්මේ geegain ads. මම page views 15,000 ත් පසු කලා. එච්චර වෙලත් උන් මට ගෙවලා තිබ්බේ $0.2 යි. අපි නැහෙනවා, සුද්දෝ පෝසත් වෙනවා. ඒ නිසා මගේ බ්ලොක්කය අයින් කරලා දැම්මා.
ඉතිං ඇයි දැන් ඒ බ්ලොග් එක නැත්තෙ? උඹම බල බල උඹම ක්ලික් කරන්න හදපු බ්ලොග් එකක් නිසානෙ? "Made for AdSense" වගේ. උඹම බලන ඒවට $0.20 වැඩිත් එක්කනෙ බං... උඹ දැන් කියන්න එපා උඹ විතරක් නෙමෙයි වෙන අයත් බ්ලොග් එකට ආව කියලා මොකද එහෙනම් උඹට බ්ලොග් එකත් අයින් කරල දාන්න ඕනෙ නෑනෙ නේද මචං?
KaRuNa's Notes කරුණාගේ සටහන්Promote Your Page Too
All TV Shows FreePromote Your Page Too
6 comments:
Thumbs Up! You better try both (text and image) ads bro.
BTW, I'm also using Geegain coz it's genuine!

Post a Comment