මම දැන් කියල දෙන්න හදන්නේ RapidShare වලට ගේමක් දෙන විදියයි.මේකෙදි කරන්නෙ Free User කෙනෙක්ට ඉන්න වෙන තත්පර 130 මග හරින විදියක්.ඒක එච්චර අමාරු නෑ තියෙන්නෙ මේ කෝඩ් එක කොපි කරල කරන එකයි ඒකෙන් අර තත්පර 130 මගහරින්න පුළුවන්.
javascrip:alert(c=0)
තත්පර 130 මග හරින එක දැන් ගේමක්ද නේද?
1 comments:
Post a Comment