1 ඉස්සෙල්ලම 000webhost එකේ register වෙන්න. (මොකද අපිට site එක host කරන්න තැනක් ඕන වෙනවා)
2 ඊට පස්සෙ මෙන්න මේ Source Files ටිත Download කර ගන්න.
3 දැන් ඒ Source Files වලින් Upload කියන Folder එක FileZilla වගේ FTP Software එකකින් 000webhost එකට Upload කරන්න. (Upload කරන්න දන්න නැත්නම් මෙතන comment එකක් දාන්න FTP Upload ගැන මම කියල දෙන්නම්)
4 දැන් images කියන Folder එකෙයි up කියන Folder එකෙයි ඒ Folder එක ඇතුලෙ තියන working , temp කියන Folder වලයි images කියන Folder එකෙයි File Attributes.. හදන්න වෙනවා.ඒක ට FileZilla වලින්ම up කියන Folder එකෙයි images කියන Folder එකෙයි right click කරල Numeric Value එක 777 ට දාන්න.
5 දැන් වැඩේ හරි
This is My Site 
![[Image: ptz.jpg]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_u6a77UhsBj1Gtb2TZ4mrhzCeezETbP2ORn7VFuiNUOpLD_OEERwOTfDIJdyk8aHm7NEyOYGdgXvn1dGm-IXNDOlsusvvCpMfrI=s0-d)
2 ඊට පස්සෙ මෙන්න මේ Source Files ටිත Download කර ගන්න.
3 දැන් ඒ Source Files වලින් Upload කියන Folder එක FileZilla වගේ FTP Software එකකින් 000webhost එකට Upload කරන්න. (Upload කරන්න දන්න නැත්නම් මෙතන comment එකක් දාන්න FTP Upload ගැන මම කියල දෙන්නම්)
4 දැන් images කියන Folder එකෙයි up කියන Folder එකෙයි ඒ Folder එක ඇතුලෙ තියන working , temp කියන Folder වලයි images කියන Folder එකෙයි File Attributes.. හදන්න වෙනවා.ඒක ට FileZilla වලින්ම up කියන Folder එකෙයි images කියන Folder එකෙයි right click කරල Numeric Value එක 777 ට දාන්න.
5 දැන් වැඩේ හරි
3 comments:
ftp ගැන කියාදෙන්න පුලුවන්ද.
thanks macho!
balann mama masa 3k withara blog liwweth neh me kawda pakek blog eke kunuharpa gahanawa dan wath uge wili rudawa iwara athi kiyala patan gattama meka aith kunu harpa gahanawa
Post a Comment