මට මේ Software එක හම්බවුනේ මීට අවුරුදු 2 කට විතර කලින්.ඒක නිසා මම හිතන්නෙ මේක ඔයාල ගාවත් ඇතිද දන්නෙ නෑ.ඒකට කමක් නෑ මම මේක ගැන කියල දෙන්නම්.
නම තමයි Gmail Drive. මේකෙන් පුළුවන් අපේ ෆයිල් Gmail එකට Upload කරන්න.මේක Install කරපුවම Hard එකේ වෙනම Icon එකක් හැදෙනවා.ඒකට ගියම නිකං Hard Drive එකක් වගේමයි.මේකට වැය වෙන්නේ අපේ Gmail ගිණුමෙ Space තමයි.ඔයාලත් උත්සාහ කරල බලන්න.
3 comments:
ela
thnxx
එල එල
Post a Comment