මම දැන් කියල දෙන්න හදන්නෙ ශ්‍රී ලංකාවට නොමිලේ තත්පර 15ක කෝල් ගන්න ක්‍රමයක්
මේ වැඩේ කරන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහින්.
http://evaphone.com
ඔය සයිට් එකට ගිහින් මොනවත් වෙනස් කරන්නේ නැතුව මේ විදිහට නොම්මරය ටයිප් කරන්න.
- උදාහරනයක් විදිහට අපි කුරුණෑගල නොම්මරයක් ගනිමු...

- ඩයලොග් (+9477*******) සහ මොබිටෙල් (+9471*******) නොම්මර වලටත් ඔය විදිහටම ගන්න පුලුවන්.
ඊට පස්සේ ඔය කෝල් බොත්තම ඔබන්න.එතකොට එයාලගේ පොඩි වෙළඳ දැන්වීමක් ගිහින් ඔයාගේ කෝල් එකට සම්බන්ඳ වෙයි.
අදහස් දාන්න අමතක කරන්න එපා හොදේ!
0 comments:
Post a Comment